කල්කුඩා මත්පැන් ස්කාගාරය වහාම නවතා දැමිය යුතුයි

මඩකළපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශයේ ඉදිකරමින් සිටින මත්පැන් ස්කාගාරය වහාම නවතා දැමිය යුතු බව සමස්ත ලංකා ජමියතුල් උලමා අයතනයේ කල්කුඩා ශාඛාව පවසයි. ජනතා විරෝධය නොසලකා කිසිදු අනුමැතියකින් තොරව තවදුරටත් කල්කුඩා මත්පැන් ස්කාගාරයේ වැඩකටයුතු සිදුකිරීම පිළිබඳව විරෝධය පළ කරමින් සමස්ත ලංකා ජමියතුල් උලමා අයතනයේ කල්කුඩා ශාඛාව විසින් පසුගිය 4 වනදා මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි. එහිදී ඔවුන් වැඩිදුරටත් … Continue reading කල්කුඩා මත්පැන් ස්කාගාරය වහාම නවතා දැමිය යුතුයි